කව්රුද මහිමේ රජිදුන් – Kauruda Mahime Rajidun

Tamil Christian song lyrics in Tamil script and English letters (Tanglish).

කව්රුද මහිමේ රජිදුන් – Kauruda Mahime Rajidun
කව්රුද මහිමේ රජිදුන් – සටනේ බලවත් සමිදුන්
කව්රුද මහිමේ රජිදුන් – එතුමා බලවත් සමිදුන්//
එතුමා මහිමයේ රජිදුන්
එතුමා සේනාවල ස්වාමී
එතුමා මහිමයේ රජිදුන්
බලවත් සමිදුන් ” SABAOTH” (සබාඔත්)
හිස් ඔසවව් සදාකාලික ද්වාරයෙනී
නුඹලාගේ හිස් ඔසවව්
හිස් ඔසවව් සදාකාලික ද්වාරයෙනී
මහිමේ රජිදුන් යේසුස් ප්‍රශංසා තුළින් පැමිණේ..
Kauruda Mahime Rajidun song lyric in tamil
யார் இந்த மகிமையின் ராஜா
யுத்தத்தில் வலிமை கர்த்தர்
யார் இந்த மகிமையின் ராஜா
அவரே வலிமை கர்த்தர்
மகிமையின் ராஜா அவரே
சேனைகளின் கர்த்தரானவர்
மகிமையின் ராஜா அவரே
வலிமை கர்த்தர் ” SABAOTH “
வாசல்களே, உங்கள் தலைகளை உயர்த்துங்கள்
உங்கள் தலைகளை உயர்த்துங்கள்
வாசல்களே, உங்கள் தலைகளை உயர்த்துங்கள்
மகிமையின் ராஜா யேசு உட்பிரவேசிப்பார்
Idhuvarai Nadathineer – Tamil and Sinhala Lyrics
අලුත්යා අලුත්යා – Aluthya Aluthya
පරම ආදරය – Sampoorna Preethiya